මුදල් ත්‍යාග දී අත්අඩංගුවට



මුදල් ත්‍යාග දිනාගෙන ඇති බවට පුද්ගලන්ට පවසා වංචනික ආකාරයෙන් මුදල් ලබාගත් පුද්ගලයින් දස දෙනෙක් ඕමාන් රාජකීය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

මුදල් ත්‍යාග දිනාගෙන ඇති බවට සඳහන් කරමින් ජංගම දුරකථනවලට කෙටි පණිවිඩ යවා ඇති බවට මුලික පරීක්ෂණවලින් අනාවරණය කරගෙන ඇත.

නීතිමය පියවරගැනීමට අදාල අංශ වෙත භාර දුන් බව ඕමාන් පොලීසිය ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS