අරාබි එමීරයේ විරෝධය
තුර්කිය සමඟ වඩාත් සමීප වෙමින්, වැඩි වැඩියෙන් ආයෝජන ඇති කරගැනීමට කටාර් රාජ්‍යය කැමැත්ත දක්වා ඇති අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඊට විරෝධය පළ කර ඇත.
කටාර් දෙස් විදෙස් ප්‍රතිපත්තිවලට විරෝධය පළ කරමින්, සෞදිය සමඟ එක් වී, කටාරයට සම්බාධක දැමූ එක් රාජ්‍යයක් වන්නේ ද එක්සත් අරාබියයි.
(ප්‍රෙස් ටීවී)