තහනම් නියෝගයක් නැහැ



 

කටාර් රාජ්‍යයේ උපන් ඕමාන ජාතිකයින්ට එමිරේට්ස් රාජ්‍යට ඇතුල් වීම වැලැක්වීම සඳහා කිසිදු තහනම් නියෝගයක් පනවා නැති බව එක්සත් අරාබි එමිරේට් රාජ්‍යය නිවේදනය කළ බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය. 

කිසිදු ආකාරයේ තහනම් නියෝගයක් පනවා නැති බවත් එල්ල කරනු ලබන සියළුම චෝදනාවන් එමිරේට්ස් විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතා පිළිබද අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS