ඉරාකයට ජල අර්බුදයක්



ඉරාකය උග්‍ර ජල අර්බුදයකට ලක් වී ඇති බවත් තව වසර කීපයක් ගත වෙද්දී ඉරාකය කාන්තාරයක් බවට පත්වනු ඇති බවත් අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

අල් ජසීරා පුවත් සේවය මේ බව අනාවරණය කළේ ඉරාක වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක් ද පාදක කර ගනිමිනි.

එම වාර්තාවේ සඳහන් අන්දමට සෑම වසරකටම, සියයට පහක ප්‍රතිශතයකින් වගාබිම් අඩුවීමක් සිදුවෙමින් පවතී. ජලය නොමැති හෙයින් වගාබිම් බොහොමයක් විනාශ වී ඇති බව ද වාර්තා වේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS