ඉරානයට භූමි කම්පාවක්



රික්ටර් පරිමානයේ ඒකක 6.1 ක් සටහන් කළ භූමි කම්පාවකින් ඉරානයේ කර්මාන් නගරය අද (1) කැළැඹිණි.

භූමි කම්පාව හටගත්තේ කිලෝ මීටර් 10 ක් ගැඹුරිනි. භූමි කම්පාවෙන් ජීවිත හානි සිදුවුණු බවට වාර්තා වී නැත. කෙසේ නමුත් නිවාස 30 ක් විනාශ වුණැයි ද වාර්තා වේ. භූමි කම්පාව හටගෙන ඇත්තේ ඉරානයේ වේලාවෙන් උදේ 6 ට පමණි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS