නිවුන් දරුවෝ 2,600ක්



කුවේටයේ නිවුන් දරුවන් 2,600ක් 2017 වර්ෂය තුල උපත ලබා ඇති බව කුවේට් මධ්‍යම සංඛ්‍යාලේඛන කාර්යාංශය නිකුත් කරන ලද වාර්තාවක සඳහන් කර ඇත.

2017 වර්ෂය තුල උපත ලැබු සමස්ත දරුවන්ගේ සංඛ්‍යාව 57,600ක් වන බව වාර්තා වේ.

කුවේට් දෙමාපියන්ට දාව උපන් දරුවන්ගේ සංඛ්‍යාව 28,850ක් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS