සිතුවම මිලදී ගත් සෞදි කුමරා



ලියනාඩෝ ඩාවින්චිගේ සිතුවමක් පසුගිය දා වෙන්දේසි කෙරුණු අතර, එය ඉතා වාර්තාගත මුදලකට අලෙවි විය.

අතිශය වටිනා මෙම සිතුවම මිලදී ගැනීම සිදුවූයේ පවුම් මිලිටන 450 ක මුදලකටය. සිතුවම මිලදී ගෙන ඇතේතේ සෞදියේ

මොහොමද් බින් සල්මාන් රජු බව ඇමෙරිකාවේ වෝල් ස්ටී්‍රට් ජර්නල් පුවත් පත වාර්තා කර තිබේ.

ඩාවින්චිගේ එම එම සිතුවමින් නිරූපණය වන්නේ ජේසුතුමාය. සෞදියේ රජකම භාර ගැනීමට සූදානමින් සිටින සල්මාන් කුමරු චිත්‍රයට දැක්වූ එම උනන්දුව ගැන බොහෝ දෙනා මවිතය පළ කරන බව ද පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS