ඉරාකයේ බෝම්බ පිපිරීමක්



ඉරාකයේ බටහිර දෙසින් පිහිටි අන්බාර් පළාතේ නගරයක සිදුවුණු බෝම්බ පිපිරීමකින් සිවිල් වැසියෝ 11 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 15 කි.

බෝම්බය පුපුරා ගියේ අවන්හලක් ඉදිරිපිටය.

එහි වගකීම තවමත් කිසිදු සංවිධානයක් විසින් බාර ගනු ලැබ නැත. එය අයි.එස්.අයි.එස්. හෙවත් දයේෂ් ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාවක් බවට සැක කෙරේ.

(රොයිටර්)

 


RECOMMEND POSTS