කුවේට් නායකයා යුක්රේනයට



කුවේට් නායක, ෂයික් සභා අල්-අහමඩ් අල්-ජබීර් අල්-සභා පෞද්ගලික සංචාරයක් සඳහා යුක්රේන රාජ්‍යය බලා පිටත්ව ගිය බව කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

කුවේට් නායකයා යුක්රේන රාජ්‍යය බලා පිටත්ව යන අවස්ථාවට නියෝජ්‍ය අමීර් සහ ඔටුන්න හිමි කුමරු, ෂයික් නවාෆ් අල්-අහමඩ් අල්-ජබීර් අල්-සභා, කතානායක මර්ෂූක් අල්-ගනිම් සහ ඉහළ පෙළේ නිලධාරින් කීපදෙනෙක් ගුවන්තොටුපලට පැමිණ සිටි බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS