සිරියා තුර්කි දේශසීමාවේ වැටක්



සිරියා තුර්කි දේශසීමාවේ, කිලෝ මීටර් 764 ක් දිග ආරක්ෂක වැටක් ඉදිකිරීමට තුර්කි රජය කටයුතු කර ඇත.

සිරියාවේ සිවිල් යුද්ධයට තුර්කිය ද මැදිහත් වී සිටින්නේ, එම යුද්ධය තුර්කියේ ආරක්ෂාවට ද තර්ජනයක් වී ඇති බැවැනි.
ආරක්ෂිත වැට දේශසීමාවේ ඉදි කිරීමට තුර්කි රජය පියවර ගෙන ඇත්තේ මේ හේතුව නිසාය.

(ද පෙනින්සියුලා)


RECOMMEND POSTS