ධුරයෙන් ඉවත් වෙන්න සැරැසෙයි



එක්සත් ජාතීන්ගේ සිරියානු නියෝජිත ස්ටෆාන් දෙ මිස්ටූරා සිය ධුරයෙන් ඉවත් වන බව පවසා ඇත.

71 ක් හැවිරිදි ස්ටෆාන් දෙ මිස්ටූරා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිරියානු නියෝජිතයා ලෙස සිවු වසරක් කටයුතු කළේය. තමා ලබන නොවැම්බරයේ දී ධුරයට සමුදෙන බව ස්ටෆාන් දෙ මිස්ටූරා පවසා ඇත.

(රොයිටර්ස්)


RECOMMEND POSTS