පලස්තීන ජනපති ඕමානයේ



පලස්තීන ජනාධිපති සහ පලස්තීන විමුක්ති සංවිධානයේවිධායක කමිටු සභාපති, මහමුද් අබ්බාස් නිල සංචාරයක් සඳහා ඕමානයට පැමිණි බව වාර්තා වේ.

ඕමාන් සුල්තාන් කබූස් බින් සෙයිඩ් පලස්තීන ජනාධිපතිවරයාව ඉතා උණුසුම් ආකාරයෙන් පිළිගෙන සාකච්ඡා ආරම්භ කළ බව වාර්තා වේ.

පලස්තීනය සහ ඕමානය අතර සහායෝගිතාවය වර්ධන කරගැනීම සඳහා නායකයන් දෙදෙනා සාකච්ඡා කළ බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS