අලුතින් ඉදිකළ මස්කට් ගුවන්තොටුපල



අලුතින් ඉදිකළ මස්කට් ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් පළමු ගුවන්යාන දෙසැම්බර් 23 දින නිල වශයෙන් පිටත්ව යන බව ගුවන්තෙටුපල බලධාරින් ප්‍රකාශ කළ බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ගුවන්තොටුපලේ ධවනපථයේ ඇති ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා සිදුකරන පළමු පරීක්ෂාව සහ නිල වශයෙන් ගුවන්පථය විවෘත කිරීම යන කාරණා දෙක මුල්කරගනිමින් මෙය සිදුකරන බව ප්‍රවාහන හා සන්නිවේදන අමාත්‍ය, ආචාර්ය අහමඩ් බින් මොහොමඩ් බින් සලිම් අල්-ෆුටයිස් ප්‍රකාශ කළේය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS