අඳුරුතම යුගයකට යනවා



ඇමරිකා එන්සත් ජනපද ඉතිහාසයේ නොවුවිරූ අඳුරුතම කාළ පරිච්ඡේදයකට ගමන් කරමින් සිටින බව ඉරාන ජනාධිපති හසන් රොහානි කැබිනම් මණ්ඩලට අමතමින් ප්‍රකාශ කර ඇත.

ට්‍රම්ප් පාලනයට ජාතික සහ ජාත්‍යන්තර සහයෝගය ක්‍රමයෙන් අහිමි වී යන බවත් සතුරන් නිර්මාණය කරගනිමින් සිටින බව අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත. 

රටවල් කීපයක් පමණක් වෙෂින්ටනය සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව අවධාරණය කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ප්‍රෙස්ටිවි)


RECOMMEND POSTS