ගණිකාවන් 104 ක් අල්ලයි



ගණිකා වෘත්තියේ යෙදි සිටි අප්‍රිකානු කාන්තාවන් එකසිය හතරදෙනෙක් ඕමාන් රාජකීය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අල්-කුවා ආණ්ඩුකාර ප්‍රදේශයේ සිදුකරන ලද විශේෂ මෙහෙයුමකින් කාන්තාවන් එකසිය හතර දෙනා අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී ඇත.

ඉස්ලාමීය නිතිරීතිවලට පටහැනිව ක්‍රියා කිරීම හේතුවෙන් අප්‍රිකානුකාන්තාවන්ට විරුද්ධව නඩු පවරන බව පොලීසිය ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS