සිරියානු සාම කතා ජිනීවා නුවරදී



දේශපාලන විසඳුමක් සොයා දෙමින්, සිරියාවට සාමය උදා කිරීමේ අරමුණ ඇතිව එක්සත් ජාතීන්ගේ අනුග්‍රහයෙන් ජිනීවා නුවරදී ‘සිරියානු සාම කතා’ ආරම්භ වෙයි.

මෙම සාම කථා සඳහා සිරියානු රජයේ සහ විපක්ෂයේ නියෝජිතයෝ සහභාගී වෙති. සිරියානු රජයේ පාර්ශ්වයට සහාය පළ කරන්නේ රුසියාව, ඉරානය වන අතර සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට සහාය දක්වන්නේ සෞදියයි.

සිරියානු රජය වෙනුවෙන් සාම සමුළුව මෙහෙයවීම සිදු කරන්නේ එක්සත් ජාතීන්ගේ සිරියානු තානාපති බෂාර් අල් ජෆාරිය.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS