සුස්මිතා සෙන් කුවේටයේ



ප්‍රවීණ බොලිවුඩ් සුරූපිනී සුස්මිතා සෙන් මේ වනවිට කුවේටයේ කුවේට් සිටී නුවරට පැමිණ සිටින්නීය.

ඇය කුවේටයට පැමිණ සිටින්නේ ගෘහ භාණ්ඩ වෙළෙඳ සැලක් විවෘත කිරීම සඳහා යැයි ඒ.එෆ්.පී. පුවත් සේවය වාර්තා කරයි.

සුස්මිතා කුවේට් වැසියන් අතරේ ද ප්‍රකටය. කුවේට් සිටී පැමිණි ඇයට ඉතා උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

41 හැවිරිදි සුස්මිතා සෙන් බෙංගාලි බොලිවුඉ් නිළියකි. ඇය 1994 වසරේ ඉන්දියාව නියෝජනය කරමින් ලෝක රූ රැජින කිරැළහ හිමි කර ගත්තාය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS