දෙන්නෙක් සල්ලි අච්චුගහලා



අප්‍රිකානු ජාතිකයින් දෙදෙනෙක් ව්‍යාජ මුදල් සමඟ අත්අඩංගුවට ගැනීමට ඕමාන රාජකීය පොලීසිය සමත් වී ඇති බව වාර්තා වේ.

මොවුන් දෙදෙනා වංචනික ආකාරයෙන් මුදල් අච්චුගසා ඇති බවට මුලික විමර්ෂණවලදී අනාවරණය කරගැනීමට පොලීසියසමත් වී ඇත.

වැරදිකරුවන් වන පුද්ගලයින්ට ඕමාන් දණ්ඩ නීති සංග්‍රහයේ 175වන වගන්තිය අනුව වසර පහේ සිට පහළොවක කාලයක සිරදඩුවමක් නියම කළ හැකි බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS