සාක්ෂියට අත්සන් කරලා



කුවේට් සාමාන්‍ය පුරවැසියකුගේ විවාහයේ සාක්ෂිකරුවකු ලෙස අත්සන් කරන ලෙස කුවේට් අමීර්, ෂයික් සබා අල්-අහමඩ් අල්-ජබීර් අල්-සබාගෙන් කළ ඉල්ලීම පිළිගනිමින් සාක්ෂියට අත්සන් කර ඇති බව වාර්තා වේ.

කුවේට් අමීර්වරයා විවාහ මංගල උත්සව අවස්ථාවට පැමිණීමෙන් පසු පවුලේ සාමාජිකයින් පිළිගන්නා ආකාරය දැක්වෙන් වීඩියෝවක් සමාජ ජාල වෙබ් අඩවිවලට එක්කර ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS