ට්රම්ප් විශ්වස කරන්න එපා
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර ඇතිකරගත් එකඟතාව සම්බන්ධයෙන් ලෝකයේ සෙසු නායකයන්ගෙන් පැසැසුම් ලැබෙමින් පවතී.
කෙසේ නමුත් ඉරානය උතුරු කොරියාවට දන්වා ඇත්තේ, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප් සම්බන්ධයෙන් බොහොම කල්පනාවෙන් කටයුතු කළ යුතු බවය. ට්රම්ප් ගැන විශ්වාසය තැබීමෙන් ප්රවේසම් විය යුතු යැයි ද ඉරානය උතුරු කොරියාවට දන්වා ඇතැයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.
(ඒ.එෆ්.පී.)