පිට්ටනිය මැද්දේ ගුටිකෙලියක්



මැලේසියාව සහ එක්සත් අරාබි එමිරේට් රාජ්‍යය අතර ක්වාලාලම්පූර් නුවර පැවති සුහද පාපන්දු තරඟයක් අතරතුර ගුටිබැට හුවමරුවක් සිදු වී ඇති බව වාර්තා වේ. 

එමිරේට්ස් ක්‍රීඩක, මොහොමඩ් කල්ෆාන් අල්-හරාසී කලහාකාරි අන්දමින් හැසිරෙමින් මැලේසියානු ක්‍රීඩකයන්ට පහර දී ඇත.

ක්‍රීඩකයාට විරුද්ධව විනය ක්‍රීයාමාර්ග ගන්නා බවත් සිය කණගාටුව මැලේසියානු ක්‍රීඩකයන්ට සහ පාපන්දු බලධාරීන්ට ප්‍රකාශ කරන බව එමිරේට්ස් පාපන්දු සංගමය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS