සම්පූර්ණ වාර්තාවක් දෙනවා



සෞදි මාධ්‍යවේදී, ඇමෙරිකන් පුරවැසි ජමාල් කශොග්ජීගේ ඝාතනය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ඉදිරි දින කිහිපය ඇතුළතදී තම පරිපාලනය විසින් ප්‍රසිද්ධියට පත් කරනු ලබනු ඇතැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කියයි.

ඝාතනය සිදු කළේ කවුරුද, චෝදනා එල්ල වී ඇති ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරු ඝාතනය මෙහෙයවූවා ද යන්න සම්බන්ධයෙන් සැක හැර දැන ගැනීමට එම වාර්තාව ඉවහල් වනු ඇතැයි ද ඇමෙරිකා ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

(අල් ජසීරා)


RECOMMEND POSTS