එමිරේට්ස් ජාතික දිනය සැමරේ
46 වැනි එමිරේට්ස් ජාතික දින සැමරුම් උත්සවය එක්සත් අරාබි එමිරේට්ස් ජනාධිපති, ෂයික් කලිෆා බින් සයිඩ් අල් නාහියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති බව එමිරේට්ස් මාධ්‍ය වාර්තා කළේය.
උපජනාධිපති,අග්‍රාමාත්‍ය සහ ඩුබායි පාලක, ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්, අබුඩාබිහි ඔටුන්න හිමි කුමරු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය හමුදා ප්‍රධානී, ෂයික් මොහොමඩ් බින් සෙයිඩ් අල් නහියන්, එමිරේට්ස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඉහළ පෙලේ නිලධාරීන් සහ රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයින් සහභාගි වු බව වාර්තා වේ.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)