අභ්‍යවකාශ වැඩසටහන අරඹයි



එක්සත් අරාබි එමිරේට්ස් ඉතිහාසයේ නව පිටුවක් පෙරලමින් සිය ප්‍රථම අභ්‍යවකාශ වැඩසටහන ආරම්භ කළ බව එරට මාධ්‍ය වාර්තා කළේය.  

අභ්‍යාවකාශ වැඩසටහනට අනුව වසර 5ක් ඇතුලතදී එමිරේට්ස් ගඟනගාමීන් 4දෙනෙකු ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය හරහා අභ්‍යාවකාශයට යැවීමට කිරීමට සැළසුම් කර ඇත.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඩුබායි පාලක, ෂීක්මොහොමඩ්බින්රෂිඩ්අල්මක්ටූම් සහභාගි වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS