විදුහල්පතිට පහරදීලා



කුවේට් හි අල්-අහමඩි නගරයේ පාසලක විභාගයක් පැවැත්වෙමින් තිබෙන අතරතුර ශිෂ්‍යයෙක් පාසලේ විදුහල්පතිවරයාගේ මුහුණට පහරදීමේ පුවතක් වාර්තා වේ.

පහරකෑමෙන් පසු ප්‍රතිකාර ලබාදීම සඳහා විදුහල්පතිවරයාව රෝහල්ගත කිරීමට සිදු වු බව වාර්තා වේ.

ශිෂ්‍යයා විදුහල්පතිවරයාට පහර දෙන ආකාරය දැක්වෙන විඩියෝවක් අන්තර්ජාලයට එක් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS