බ්‍රිතාන්‍ය ජාතිකයින් බේරා ගැනෙයි



අයි.එස් ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ රඳවා සිටි බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනෙකු සිරියානු කුර්දි සටන්කාමින් විසින් මුදාගෙන තිබෙන බව අමෙරිකානු බලධාරින් පවසයි.

අයි.එස්. ත්‍රස්ත ග්‍රහණයේ පසු වූ අවසන් බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනා වශයෙන් ඔවුන් සැලකෙයි.

අමෙරිකානු බලධාරින් පවසන්නේ අයි.එස් ත්‍රස්තවාදීන් විසින් බටහිර රටවල ප්‍රණ ඇපකරුවන් 27 දෙනෙකුගේ පමණ ගෙල කපා ඝාතනය කර ඇති අතර තවත් විශාල පිරිසක් කෲර වද හිංසනයට ලක් කර ඇති බවයි.

(තිළිණි ද සිල්වා)

අල්ජසීරා


RECOMMEND POSTS