අමාත්‍යාංශයට එරෙහිව නඩු 152 ක්



කුවේට්‍ රෝහල් තුල සිදු වු වැරදි හේතුවෙන් 2017 වර්ෂය තුල කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශයට එරෙහිව නඩු 152පවරා ඇති බව වාර්තා වේ.

විභාග වුනඩු 152න් 30ක් දිනාගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සමත්ව ඇති අතර 5ක් පරාජයට පත් වී නඩු 117ක් විභාග වෙමින් පවතින බව කුවේට් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් කර ඇත. 

2010 වර්ෂයේ සිට 2018 වර්ෂයේ මැද කාලසීමාව දක්වා විභාග වු නඩුවලින්456ක් දිනාගැනීම අමාත්‍යාංශය සමත් වී ඇති අතර,80ක්  පරාජය වී 251ක් තවමත් විභාග වෙමින් පවතින බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS