හිටපු මන්ත්‍රීට රතු නිවේදනයක්



හිටපු කුවේට් මන්ත්‍රී, අබ්දුල්හමීඩ් දෂ්ටි අත්අඩංගුවට ගැනීම සඳහා අන්තර්ජාතික පොලීසිය රතු නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

මන්ත්‍රීවරයා නොමැතිව කුවේට් අධිකරණය නඩු විභාග කළ අතර එල්ල වී ඇති චෝදනාවන්ට වැරදිකරු කරමින් සිරගත කරන ලෙස නියෝග කර ඇත. 

මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගෙන කුවේටයට භාරදීමට අන්තර්ජාතික පොලීසිය ඉදිරියේදි කටයුතු කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS