හසන් දියාබ් දිවුරුම් දෙයි
හසන් දියාබ් අග්රාමාත්ය ධුරයේ දිවුරුම් දෙමින් නව ආණ්ඩුවක් පිහිටුවූවද ලෙබනනයේ විරෝධතා අඛණ්ඩව ක්රියාත්මක වේ.
කාන්තාවන් සිය අයිතිවාසිකම් ඉල්ලමින් ලෙබනනයේ විරෝධතාවල නියැලෙන අතර ඉල්ලීම් රැසක් ද ඉදිරිපත් කර ඇත.
තම අයිතිවාසිකම් ලබාදීමට අමතරව අනෙකුත් ආන්තික (කොන් කෙරුණු) කොටස්වල අයිතිවාසිකම් පිළිගන්නැයිද මෙම කාන්තාවෝ රජයට බල කරති.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට මෙම විරෝධතා පැවැත්වෙන කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනිසිටින කණ්ඩායම් ඉන් මුල්තැන ගෙන ඇත.
අල්ජසීරා