හඳුනානොගත් ඩ්‍රෝනාවක් ඇවිත්



කුවේටයේ අල් - ෂයිබා වරායට ඉහළ අහසේ  නාදුනා නොගත් ඩ්‍රෝනා යානයක් පියාසර කර ඇති බව වාර්තා වේ.

නියමුවන් රහිත ගුවන් යානය වරායේ සේවකයන් මුලින්ම දැක ඇති අතර අදාල බලධාරීන්ව දැනුවත් කිරීමට කටයුතු කර ඇත.

අල්-ෂයිබා වරාය තුල ඇති ඇමරිකානු හමුදා කඳවුරුවට ඉහළින් රාත්‍රී 10 පමණඩ්‍රෝනා යානය දර්ශනය වී ඇති අතර ටික වේලාවකින් පසුව අතුරුදහන් වී ඇති බව කුවේට් ප්‍රවෘත්ති ඒජන්සියට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS