හදිසි ජල ගැලීම්



තුර්කියේ සංචාරක ආකර්ශණයක් ලෙස සැලකෙන බොඞ්රම් නගරයට ඇද හැලූණු මහ වැසි හේතුවෙන් හදිසි ජල ගැලීම් වාර්තා විය.

මාර්ග රැසක් අවහිර වීමෙන් ගමනා ගමන කටයුතු මුළුමනින්ම අඩපණ වී ගියේය. මීට දින 10 කට පෙර ද අධික වැසි හේතුවෙන් මේ අයුරින්ම බොඞ්රම් නුවර වීදි ජලයෙන් යටවී ගිය බව වාර්තා විය.

(අල් ජසීරා)


RECOMMEND POSTS