හජ් වන්දනාවට කුමරු උදව් කරලා



යේමන වන්දනාකරුවන්ට හජ් වන්දනා කටයුතුවලට නිරතවීම සඳහා අබුඩාබි ඔටුන් හිමි කුමරු, ෂයික් මොහොමඩ් බින් සෙයිඩ් අල්-නහියන් සහයෝගය දක්වා ඇත.

යේමනයේ අවසාන බැතිමතුන් කණ්ඩායම එමිරේට්ස් ගුවන් යානයකින් සවුදි අරාබිය බලා පිටත්ව ගිය බව වාර්තා වේ.

යේමන යුද්ධයෙන් මියගිය පුද්ගලයන්ගේ අවතැන් වී සිටින පවුල්වල සාමාජිකයන්ට හජ් වන්දනා කටයුතු සිදුකරගැනීම සඳහා හතරවන වතාවට අබුඩාබි ඔටුන්න හිමි කුමරු සහයෝගය දක්වා ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS