සෞදි හමුදාවට එන්නත දෙයි



සෞදි අරාබියේ සේවයේ යෙදි සිටින හමුදා සාමාජිකයන්ට කොරෝනා එන්නත ලබාදීමට කටයුතු කරන බව වාර්තා වේ.

ආරක්ෂක අංශ සාමාජිකයන්ට කොරෝනා එන්නත ලබාදෙන ආකාරය පිළිබඳව දැණුවත් කිරීම සඳහා සෞදි ගුවන් ආරක්ෂක බලකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරී, මේජර් ජෙනරාල් මොහොමඩ් අල්-බලාවි සාකච්ඡාවක් කැඳවා තිබු බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරනවා.

එම සාකච්ඡාවට ඉහළ පෙළේ ආරක්ෂක අංශ නිළධාරීන් සහභාගි වී සිටි බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS