සෞදි රජු පණිවිඩයක් යවලා



සෞදි රජු, සල්මන් බින් අබ්දුල්ලාසිස් අල්-සවුඩ් කුවේට් අමීර්, ෂයික් සභා අල්-අහමඩ් අල්-ජබීර් අල්-සභාට පණිවිඩයක් යවා ඇති බව වාර්තා වේ.

සෞදි අරාබිය සහ කුවේටය අතර පවතින ද්විපාර්ශවික සබඳතාවයන් සහ ජනතාව අතර පවතින හොඳ හිත පිළිබඳව අදහස් පළ කරමින් පණිවිඩය යවා ඇත.

රජුගේ පණිවිඩය කුවේට් තානාපති, සුල්තාන් බින් කලීඩ් කුමරුට භාර දී ඇති බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS