සෞදි කතුන්ට තනිවම පුළුවන්



සෞදි කාන්තාවන්ට භාරකරුවන්ගේ අවසරයකින් තොරව වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට අවසර ලබාදී ඇති බව වාර්තා වේ.

කාන්තාවන්ට තනිවමවෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට අවසර ලබාදීමට කටයුතු කළ බවත්, සියළුම වෛද්‍යායතන වෙත දැණුම්දීමට කටයුතු කළ බව සෞඛ්‍ය අමාත්‍ය, වෛද්‍ය ටවුෆික් අල්-රබියා පැවසීය.

නව රෙගුලාසිය මඟින් ඕනෑම වෛද්‍ය ප්‍රතිකාර කිරීමට හෝ ශල්‍යකර්මයකට පෙර රෝගියාගේ කැමැත්ත ලබාගැනීම අනිවාර්ය කර ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS