සෞදිය දූෂිත නිලධාරීන් පහ කරයි



සෞදි අරාබියේ සංචාරක ව්‍යාපෘතිවල සේවය කළ නිලධාරීන් පිරිසක් දුෂණ චෝදනා මත ඉවත් කර ඇති බව වාර්තා වේ.

සංචාරක ව්‍යාපෘතිවලට අයත් ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීම සම්බන්ධයෙන් එම නිලධාරීන් පිරිසට චෝදනා එල්ල වී ඇත.

දුෂිත නිලධාරීන් සම්බන්ධ‍යෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරනවා.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS