සෞදිය ඇඳිරි නීතිය දැඩි කරයි



සෞදි අරාබිය ඇඳිරිනීතිය දැඩි කිරීමට කටයුතු කර ඇති බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

ඇඳිරි නීතිය හේතුවෙන්, රියාද්,මක්කම සහ මෙඩිනා නගරවලට ඇතුළුවීම හෝ පිටවීම මෙන්ම සියලුම පළාත් අතර ගමන් කිරීම තහනම් කර ඇත.

සල්මාන් රජු ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අනුමතිය ලබා දී ඇති අතර, මාර්තු 21 දින සවස 03.00 සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මකකරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS