සෞදියේ රියදුරන් අඩුවෙයි



සෞදි අරාබියේ විදේශ රියදුරන්ගේ සංඛ්‍යාව සැලකිය ප්‍රතිශතයකින් අඩු වී ඇති බව වාර්තා වේ.

2018 වර්ෂයේ අවසන් කාර්තුවවනවිට රියදුරන්ගේ සංඛ්‍යාව 1,659,729 සිට 1,627,847  (31,882) දක්වාඅඩු වී ඇති බව සෞදි සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් කර ඇත.

සෞදි රජු කාන්තාවන්ට රියදුරු බලපත්‍ර ලබාගැනීමට අවසර ලබාදීමෙන් පසු නිවෙස්වල සේවය කළ විදේශිය රියදුරන්ට සේවය අහිමි වීම, රියදුරන්ගේ සංඛ්‍යාව අඩුවීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව දෙපර්තුමේන්තුව පෙන්වා දෙයි. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS