සෞදියේ ටබුක් පළාත හිමෙන් වැසෙයි



සෞදි අරාබියේ ටබුක් පළාතට අධික හිම පතනයක් ලැබී ඇති බව සෞදි මාධ්‍ය වාර්තා කරයි.

හිමෙන් වැසී ගිය මීටර් 2,583 ක් උස ජෙබෙල් එලූස් කන්දේ චමත්කාර ජනක ඡායාරූප සමාජ වෙබ් අඩවිවල පළ කිරීමට පුද්ගලයන් කටයුතු කර ඇත.

ටබුක් සිට කිලෝමීටර 100 ක් ඈතින් පිහිටි ඇති දැවැත්න නියෝම් සංවර්ධන ව්‍යාපෘතියේ භූමිය ද හිමෙන් වැසී ඇති බව සබ්ක් වාර්තා කරයි.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක (ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS