සෞදියෙන් තැපැල් මුද්දරයක්



සෞදි අරාබියේ සල්මාන් රජු මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානයට ගෞරවය දැක්වීම සඳහා මුද්දරයක් නිකුත් කර ඇත.

“අසීමිත මනුෂ්‍යත්වයක් කරා” යනුවෙන් මුද්දරය නම් කර ඇති අතර, වෛද්‍ය, සහන සහ මානුෂීය සත්කාර සේවාවන් අවශ්‍ය රටවලට සෞදි රජයේ සහයෝගයෙන් සේවාවන් ලබාදෙනේනේ සල්මාන් රජු මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානය හරහා බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරනවා.

ජාත්‍යන්තර ආධාර සැපයීම සඳහා විශාල ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කරන අතර, බොහෝ රටවලට ඔවුන්ගේ අවශ්‍යතා අනුව සහයෝගය දක්වයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS