සෞදියට චන්ද්‍ර ග්‍රහණයක්



සෞදි අරාබියේ ජනතාවට චන්ද්‍රග්‍රහණයක් දැකගැනිමේ අවස්ථාව හිමිවන බව වාර්තා වේ. හෙට (ජුලි 16) රාත්‍රී 11.00 පමණ චන්ද්‍රග්‍රහණය ආරම්භ වී පසු දින (බදාදා) මධ්‍යම රාත්‍රී 2.00 දක්වා පවතින බව තාරකා සහ අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳ අරාබි සංගමය නිවේදනය කර ඇත.

චන්ද්‍රග්‍රහණය පැය තුනකට ආසන්න කාලයක් පවතින බව එම සංගමයේ සාමාජික, ආචාර්ය, කාලිඩ් බින් සාලේ අල්-සාක්ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක‍
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS