සූරා සභාවට සාමාජිකයන් පත් කරයි



සෞදි අරාබියේ සූරා සභාවට අලුතින් සාමාජිකයන් පත් කර ඇති බව වාර්තා වේ.

සූරා සභාවට සාමාජිකයන් පත් කිරීම සහ ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සල්මාන් රජු නියෝග මාලාවක් නිකුත් කර ඇත.

නව කථානායකවරයෙක් සහ කාන්තා නියෝජිතවරියක් සමඟින් නියෝජිතයන් දෙදෙනෙක්ද සූරා සභාවට පත් කර ඇත.

සෞදි රජු රාජකීය උපදේශකයෙකු ලෙස ගයාබ් මොහොමඩ් අල්-ගයිහාබ් නම් කර ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS