සිසුන් දහදෙනාට කොරෝනා නෑ



චීනයේ සිට පැමිණි සෞදි සිසුන් දහදෙනාට නව කොරෝනා වෛරසය වැළඳී නොමැති බවට පරීක්ෂණවලින් තහවුරු වී ඇත.

නිරෝධායනයෙන් පසු සිසුන් දහදෙනාව නිදහස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ්‍යය කටයුතු කර ඇත.

නව කොරෝනා වෛරසයේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන වුහාන් නගරයේ සිර වී සිටි සෞදි සිසුන්ව ඉවත් කරගැනීමට සෞදි රජය පෙබරවාරි 02 වන දින කටයුතු කළේ ය.

කොරෝනා රෝගීන් කිසිවෙක් ‍මෙතෙක්වාර්තා වී නොමැති බව සෞදි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS