සිරියාවේ ඉරාන හමුදා කඳවුරට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්



සිරියාවේ ඉරාන හමුදා කඳවුරකට පහරදුන් බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු කියයි.

ඉරාන හමුදාව, ඊශ්‍රායලයේ ඉලක්ක කීපයකට පහර දීමට ඔවුන්ගේ ඩ්‍රෝන යානා සූදානම් කර තිබුණු බවත්, බුද්ධි අංශ කල්තියා ඒ බව අනාවරණය කරගත් හෙයින්, ඩ්‍රෝන යානා රඳවා තැබුණු සිරියාවේ ඉරාන හමුදා කඳවුරට පහර දීමට පියවර ගත් බවත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු වැඩිදුරටත් කියා සිටී.

ටෙල් අවීව්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS