සිරියානු ව්‍යවස්ථා මණ්ඩලය රැස්වෙයි



සිරියානු ව්‍යවස්ථා මණ්ඩලය පළමු වරට හමුවිය. සිරියානු ව්‍යවස්ථා මණ්ඩලය යනු සිරියානු රජයේ නියෝජිතයන්ගේ සහ විපක්ෂ දේශපාලන කණ්ඩායම්වල එකමුතුවයි.

දෙපාර්ශ්වය මෙසේ හමුවූයේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදීය. වසර 8 1/2 ක් තිස්සේ දිග් ගැස්සුණු සිරියානු යුද්ධය අවසන් කර, දෙපාර්ශ්වය අතර දේශපාලනික නශයෙන් එකඟතාවක් ඇති කර ගැනීම මෙම හමුවේ අරමුණ විය.

සිරියානු රජයේ නියෝජිකයෝ 150 ක පිරිසක් සිරියානු ව්‍යවස්ථා මණ්ඩල හමුවට සහභාගී වූහ. හමුව පැවැත්වූයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ කාර්යාලයේදීය.

ඩමැස්කස්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS