සැත්කමින් පසු වෛදවරයෙක් පලා ගිහින්



සෞදි අරාබියේ පෞද්ගලික රෝහලක සේවය කළ විදේශීය වෛද්‍යවරයෙක් ශල්‍යකර්මයකින් පසු පලා ගොස් ඇති බව වාර්තා වේ.

අර්ශස් රෝගියෙක්ටවෛද්‍යවරයා සැත්කමක් සිදු කර ඇති අතර සැත්කම වැරදීමෙන් පසු මුහුණදීමට සිදුවන නීතිමය ප්‍රශ්නවලින් බේරීම සඳහා සෞදි අරාබියෙන් පලා ගොස් ඇති බව වාර්තා වේ.

සෞදි රියාල් මිලියනයක වන්දියක් ඉල්ලා වෛද්‍යවරයාට විරුද්ධව පැමිණිල්ලක් කර ඇති බව වාර්තා වේ. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS