සාමයේ පණිවිඩයට මුද්දර 2ක්



ඕමාන් දරුවන් සමඟ සාමයේ පණිවිඩය ලෝකයට රැගෙන යෑම සඳහා මුද්දර දෙකක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඕමාන් සිවිල් සේවා හා තැපැල් අමාත්‍ය සහ අෂාඩි සමුහ ව්‍යාපාරයේ සාමාජික, ෂයික් කලීඩ් බින් ඕමාර් බින් සෙයිඩ් අල්-මාහූන්ගේ අනුග්‍රහයෙන් අදාල මුද්දර දෙක නිකුත් කර ඇත.

දරුවන් සමඟ “ආදරය සහ සාමය’’ ලෝකයට රැගෙන යෑම සඳහා මුද්දර දෙක නිකුත් කළ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS