සාකච්ඡා කරන්නැයි ඉරානයට බල කරන්න බෑ



සම්බාධක පනවමින් කෙණෙහිලිකම් කරමින්, පවතින අර්බුදයට විසඳුම් සෙවීමට තමන් බලෙන් සාකච්ඡා සඳහා යොමු කර ගැනීමට උත්සාහ ගන්නා නමුත් එය කළ නොහැකි බව ඉරාන ජනාධිපති හසන් රොව්හිනි කියයි.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රමුඛ රජය තමන් යුද්ධයකට පටලවා ගැනීමට ද උත්සාහ ගන්නා නමුත්, තමන් කිසිදු අවස්ථාවක ඇමෙරිකාව සමඟ යුද වඳින්නේ නැතැයි ඉරාන ජනාධිපති රොව්හානී අවධාරණය කර ඇත.

තෙහෙරාන්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS