සමාජ ජාලයෙන් හිරගෙදරට



කුවේට් ආරක්ෂාවට තර්ජනය වන ආකාරයෙන් කටයුතු සමාජ ජාල පරිශීලකයෙක්ට සිරදඩුවම් නියම කර ඇති බව වාර්තා වේ.

කුවේට් නායකයාගේ අයිතිවාසිකම් සහ බලතල විවේචනයට ලක් කිරීම සහ කුවේටයේ ආරකෂාවට තර්ජනයක් වන ආකාරයෙන් අදහස් පළ කිරීම හේතුවෙන්වසර හතක සිරදඩුවමක් කුවේට් අපරාධ අධිකරණය නියම කර ඇත.

ඔහුගේ ජංගම දුරකථනය අවභාවිතා කිරීම සම්බන්ධයෙන් වැරදිකරු කරමින් අපරාධ අධිකරණය තීන්දුවක් ලබා දී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS