ශ්‍රමිකයන් ආහාර ඉල්ලා හිඟමනේ



කටාර් රාජ්‍යයේ විදේශ ශ්‍රමිකයන් ආහාර ඉල්ලා හිඟමනේ යන බව වාර්තා වේ.

අඩු වැටුප් සහිත කම්කරුවන් හාම්පුතුන් විසින් අතහැර දමා ඇති අතර, ඔවුන්ට රට හැර යාමට නොහැකි වීම හේතුවීමෙන් අසරණ තත්ත්වයට පත් වී ඇති බව හෙළි වී තිබේ.

කම්කරුවන්ට ඔවුන්ගේ සේවා යෝජකයන්ගෙන් සහ පුණ්‍යායතනවලින් ආහාර ඉල්ලා සිටීමට සිදු වී තිබේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, දෝහා නුවර)

RECOMMEND POSTS